මීට සුළු වේලාවකට පෙර උණුසුම මැද අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

Report

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීට සුළු වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අද (06) දින උදෑසන එම බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසුව තත්ත්වය සොයා බැලීම සඳහාය.  

රටම උණුසුම් කළ බන්ධනාගාර සිද්ධි‍යේ නවතම තත්ත්වය - බරපතළ තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට

රටම උණුසුම් කළ බන්ධනාගාර සිද්ධි‍යේ නවතම තත්ත්වය - බරපතළ තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට