ෂාරුක් ගැන හදිස්සියේම ජුහි කියපු කතාව

By Gagana News Mar 05, 2025 11:14 PM GMT
Report

මට මතකයි ශාරුක් ඒ කාලෙ... එයාට මුම්බායි වල ගෙයක් තිබුනේ නැහැ .එයා ආවේ දිල්ලියේ ඉදලා.

ඒ කාලේ එයාට උයලා දෙන්න කවුරුත් හිටියේ නැහැ ..

එයා කොහෙද හිටියේ කියලවත් මම හරියට දන්නේ නැහැ යුනිට් එකේ සාමාන්‍ය අයට හදන කෑමමයි එයා කෑවේ,ඒ පිගන්වලට යුනිට් එකට දෙන තේ එකමයි.

එයා බිව්වෙ සහ එයාට කාර් එකක් තිබුනා ඒක ජිප්සි එකක්...

මට මතකයි,ඒක කලු පාට ජිප්සි එකක් එයා ඒ කාලේ ශිප්ට් දෙක තුනක් වැඩ කලා එයා දවස පුරාම වැඩ කරා ඒ වගේම එයා පුදුම කැපවීමකින් යුතුව වැඩ කලා ඒත් මොකක් හරි නිසා,එයාට එයාගෙ කාර් එකට ගෙවන්න බැරි උනා මන් හිතන්නේ මොනවා හරි ප්‍රශ්න වගයක් උනා.. ඉතින් එයාගේ කාර් එක ලීසිං ආයතනයෙන් අරන් ගියා..එයාට මොකුත්ම නැති උනා .

එදා එයා සෙට් එකට ආවේ ගොඩක්ම කලකිරිලා එයාටත් තාම මතකයි ඒක බලන්න දැන් එයා දිහා බලන්න එයා ගිහින් තියෙන් දුර.

අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව නවසීලන්තය

අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව නවසීලන්තය

ශාරුක් ගේ හොදම මිතුරිය වන ජුහී චව්ලා එක්තරා වැඩ සටහනකදි ශාරුක්ගෙ අතීතය ගැන මතකය අවදි කලේ ඒ විදියට..මේ වන විට ශාරුක් ඉන්දියාවේ දනවත්ම නලුවා වෙද්දි ජුහී ඉන්දියාවේ දනවත්ම නිලිය. ශාරුක් කියන්නේ අපි වගෙ සාමාන්‍ය මනුස්සයෙක් ❤ දැන් ලෝකයක් දන්න සුපිරි නලුවෙක් දනවතෙක් උනාට. උත්සාහය කැපවීම තමයි ඔහු ලෝකයක් දන්න මිනිසෙක් වෙන්න ප්‍රබලම හේතුව.