අධිකරණ ක්‍රමය ඩිජිටල් යුගයට - අගවිනිසුරු සුරසේන

Report

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා, නඩු කටයුතු වේගවත් කිරීම සහ අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය වේගවත් කරන බව පිළිගැනීමේ උත්සවයකදී ප්‍රකාශ කළේය.

අගවිනිසුරුවරයාගේ පිළිගැනීමේ උත්සවය 2025 ජූලි 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පාස්කු විමර්ශනයට බාධාවක්ද?

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පාස්කු විමර්ශනයට බාධාවක්ද?

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.

අගවිනිසුරුවරයා තවදුරටත් අවධාරණය කළේ, මහජන විශ්වාසය ඉහළ නංවන ආකාරයෙන් අධිකරණ ක්‍රියාදාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඩිජිටල්කරණය හරහා අධිකරණ සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම උත්සාහයේ ප්‍රධාන අරමුණකි.

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට