කෙල්ලොන්ගේ ක්‍රෂ් එක ජීවන් තොණ්ඩමන්ට ඉන්දියාවේ රජ මගුලක්ලු

Report

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එන සතියේ දී විවාහ වීමට නියමිතව ඇති බව තොරතුරු වාර්තා වේ.

ඔහුගේ මංගල උත්සාහය ඉන්දියාවේ මදුරාසියේදී පැවැත්වීමට නියමිත බවත් එම විවාහ උත්සවය සඳහා මෙරට දේශපාලඥයන් පිරිසක් ඉන්දියාව බලා පිටත් වීමට සූදානම් බවත් තොරතුරු පළවේ.

එමෙන්ම එම විවාහය සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.  

පොඩි උන්ට ලිංගික අධ්‍යාපනේ දෙනවලු සමලිංගික ගැන කියලා දෙනවලු මොනවාද මේ

පොඩි උන්ට ලිංගික අධ්‍යාපනේ දෙනවලු සමලිංගික ගැන කියලා දෙනවලු මොනවාද මේ

ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ වතුර එකට කෙළ ගහලා - ලොකු ප්‍රශ්නයක්

ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ වතුර එකට කෙළ ගහලා - ලොකු ප්‍රශ්නයක්