හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ආධාරකරුවන් එක්කම අද අධිකරණයට

Report

හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ඔහුගේ ආධාරකරුවන් අද (04) දින නුවරඑළිය දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඒ කෞනිවේලි වැවිලි සමාගමට අයත් පීටර්බරෝ වැවිලි කර්මාන්ත ශාලාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී ඇති නඩුව සම්බන්ධයෙන්.

මෙහිදී නඩුවට සම්බන්ධ බවට සැකකරුවන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

එමෙන්ම මෙහිදී CCTV දර්ශන පරීක්ෂා කිරීමට අධිකරණය නියෝග කළ අතර නඩුව ජනවාරි 26 වන දිනට කල් තබා ඇත.

මේ අතර නඩුවේදී ජීවන් තොණ්ඩමන් සඳහා නීතිඥ පෙරුමාල් රාජදුරෙයි පෙනී සිටියා.

එසේම කෞනිවේලි වැවිලි සමාගම සඳහා පාලිත සුබසිංහ සහ සුරේෂ් ගයාන් අධිකරණයේ පෙනී සිටි බව සඳහන්.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්