මාලිමාවේ හරිනි, එකවරම මොකක්ද මේ කරලා තියෙන්නෙ?.
By krishani
ඊයේ (23) දිනයේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබෙනවා.

"අයියේ ඔයාගේ එක උපන් දිනයක දී මම.." - ජනපති වුණ එක දරාගන්න බැරි සතුටින් හඳුන්නෙත්ති කීව පුදුම හිතෙන දෙය මෙන්න..(PHOTO)
මෙම හමුව සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී බව වාර්තා වේ.
එහිදී නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් මහකොමසාරිස්වරයා සුබ පැතුම් එක්කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.