අද මුළු මහනුවරෙම ඇස් ගත්ත "ජනරාජා" ඇතුට වසර විසිපහට පසුව ලැබුණු භාග්‍යය
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර වීථි සංචාරය කරන අද (19) දින කරඬුව වැඩම කරවීමේ භාග්‍යය "ජනරාජා" ඇතුට හිමිව ඇත.
ඒ වසර 25කට පසුව වීම සුවිශේෂත්වයක් ගනී.
ඒ අනුව මෙසේ විසිපස් වසරකට පසුව දළදා පෙරහර කරඬුව වැඩම කරවන ''ජනරාජා'' ඇතු ගැන කාගේත් අවධානය යොමුව ඇත.
ඊයේ රනිල් රටටම කිව්ව අසුබ ආරංචියත් එක්ක IMF ගනුදෙනුවට ඉස්සරහට වෙන දේ - මහ බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්
එසේම ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කරන ලද මෙම හස්තියා "අරිට්ඨ" නමින්ද හඳුන්වන බව සඳහන්.
එසේ වුවත් මෙරට ජනරජයක් බවට පත්වීම නිමිති කරගනිමින් මෙම හස්තියා "ජනරාජා" වශයෙන් නම් කර තිබුණු බව ද වාර්තා වේ.