හිතුවෙවත් නැති කෙනෙක් එක්වරම ජනපතිවරණයට ඇප තියයි.
එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වෙයි.
ඒ, අනුව ඔහු වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප තැන්පත් කරනු ලැබීය.
ජනක රත්නායක කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළා.