සරසවි සිසුවියක් කුලී කාමරයකදී සිදුකර ගත් මහා අපරදයක්..රටම කම්පා කෙරේ.
By Aruna
යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකගේ මළ සිරුරක් (23) යාපනය නගරයේ පිහිටි කුලී නිවසින් සොයාගත් බවට යාපනය පොලීසිය පවසනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේ මළ සිරුරක් මෙලෙස යාපනය නගරයේ පිහිටි කුලී නේවාසිකාගාරයක කාමරයක් තුලදී ගෙල වැලලාගෙන සිටියදී හමු වී ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ ආර්තිනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි රාජෙන්ද්‍රන් ධනූෂා නැමති සිසුවියක් වන අතර ගෙල වැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසීය.
අදාල සිසුවිය කිසියම් මානසික ගැටලුවක් හේතුවෙන් මෙලෙස ගෙල වැලලාගන්නට ඇති බවට සැකපල කරන්නේ යැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |