ජැෆ්නා කණ්ඩායමට කාසියේ වාසිය...

Report

 ලංක ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව ඇත.

ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් මාවල්ස් කණ්ඩායම සමගයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ඩොලර් බිලියන 08ක සහනයක් - ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ඩොලර් බිලියන 08ක සහනයක් - ජනාධිපති

මෙම තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ය.

ICC සම්මානයකට නිර්දේශ වූ විශ්මි ගුණරත්න...

ICC සම්මානයකට නිර්දේශ වූ විශ්මි ගුණරත්න...

ඒ අනුව, නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.