යාපනයේ දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!
2024 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව,
සජිත් ප්‍රේමදාස - 121,177
අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 116,688
රනිල් වික්‍රමසිංහ - 84,558
අනුර දිසානායක - 27,086
2019 මැතිවරණයේදී
යාපනය දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස- ඡන්ද 312,722 (83,86%)
ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 23,261 (6.24%)
අනුර කුමාර දිසානායක 1375(0.37%)
යාපනය දිස්ත්‍රික්කයේ ආසන 11ම සජිත් ප්‍රේමදාස පහසුවෙන්ම ජයග්‍රහණය කළා.
2015 මැතිවරණයේදී
මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 253,574 (74.42%)
මහින්ද රාජපක්ෂ- ඡන්ද 74,454 (21.85%)ලෙස ලබා ගැණුනා.