රටම කතා වූ එපාමුල්ල මුහුදේ ඛේදවාචකය - පිරිමි දරුවාගේ මළ සිරුරත් සොයාගනී
By Kaushi
ජා ඇල, පමුණුගම එපාමුල්ල මුහුදේ ගිලී අතුරුදන්ව සිටි 13 හැවිරිදි පිරිමි දරුවාගේ ද මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (30) පස්වරුවේ අඳාළ මුහුදු තීරයේදී කාන්තාවක් ඇයගේ දියණිය සහ තවත් දරුවන් දෙදෙනෙකු රළ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව තිබුණා.
එසේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු අද(31) දින උදෑසන වන විට සොයාගෙන තිබු බව පොලීසිය සඳහන් කළා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකු බව වාර්තා වේ.
සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට