කාසියේ වාසිය ඉතාලියට

Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 37 වැනි තරගය පෙරවරු 11.00ට ආරම්භවීමට සූදානම්ව ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉතාලි කණ්ඩායම සමග මෙම තරගය ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වෙනු ඇත. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉතාලි කණ්ඩායම පළමුව පන්දුවට රැකීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට සුපිරි 8 කණ්ඩායම් අතරට තේරී පත් අවසන්ය.