මෙන්න සුබ ආරංචියක්. - විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.
By Wayomi
ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ජනපති අනුරට දින 7ක් දෙයි. - සැඟවුණු පාස්කු වාර්තාව එළියට නොදැම්මොත් - ඒක එළියට දාන්න තවත් කෙනෙක් බලන් ඉන්නේ. - (VIDEO)
