මහ පාන්දරම ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ඇරඹෙයි - විරාමය මැදත් ඊශ්‍රායලය ලෙබනනයේ ගම්වලට වෙඩි තියලා

Report

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය මෙරට වේලාවෙන් අද (17) අළුයම 2:30ට ආරම්භවී තිබෙනවා.

එහෙත් ඊශ්‍රායලය විසින් ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ගම්මානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව ලෙබනන් හමුදාව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මේ අතර, හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින බව පවසමින් තම හමුදාවන් තවදුරටත් එහි ස්ථානගතව සිටින බව ඊශ්‍රායලය සඳහන් කරයි.

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්

ලෙබනනය - ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්

ලෙබනනය - ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්