වහාම යුද්ධෙට සූදානම් වෙන්න - ඊශ්‍රායලය හදිසි අවදානම් තත්වයක් ප්‍රකාශ කරයි

Report

ඉරානය සමඟ යුද්ධයට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට ස්වදේශීය පෙරමුණේ අණදෙන නිලධාරියාට නියෝග කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් එරට ආරක්ෂක ආයතන හරහා අවදානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඉරානෙට ගැහුවොත් අපිත් ගහනවා - රුසියාවත් ඇවිලෙයි

මීට අමතරව ඇමරිකානු ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇත්තේ එළඹෙන සති අන්තයේ ඇතැම්විට ඉරානයට පහර දීමට තම හමුදාව කටයුතු කරනු ඇති බවයි.

ඒ අනුව අදාළ සැලසුම් පිළිබද මේ වනවිට අඛණ්ඩ සාකච්ඡා සිදුකරන බව ද වාර්තා වී ඇත.

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට - පොලිසියෙත් වැඩ තහනම්

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර