කටාරයේ දෝහා අගනුවරට හා ඩුබායි රාජ්‍යයට ප්‍රහාර - එකවර පිපිරීම් කිහිපයක්

Report

ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් අපේක්ෂා කරන බව ඊශ්‍රායලය මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම සුළු මොහොතකට පෙර කටාර් අගනුවරට ඉහළ අහසේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් ඩුබායි රාජ්‍යයයේ නව පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, ඩුබායිහි සුප්‍රසිද්ධ කෘත්‍රිම දූපතක් වන පාම් ජුමෙයිරා හි පිහිටි ගොඩනැගිල්ලක පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇති අතර, පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

පළි ගැනීම් ආරම්භයි - ඇමරිකාවට හා ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරයක් සූදානම් - ඉරාන ඉතිහාසයේ විනාශකාරී ප්‍රහාරය

පළි ගැනීම් ආරම්භයි - ඇමරිකාවට හා ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරයක් සූදානම් - ඉරාන ඉතිහාසයේ විනාශකාරී ප්‍රහාරය

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට