ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර - ජනතාවගේ ජංගම දුරකථනට හදිසි අනතුරු ඇඟවීම්

Report

ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයෙන්, ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතින බව හඳුනාගෙන ඇත.

ඊශ්‍රායල ආරක්ෂක බලකාය සදහන් කරන්නේ "එල්ල වී ඇති තර්ජනය මැඩපැවැත්වීම (intercept) සඳහා ගුවන් ආරක්ෂක පද්ධති මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා," ලෙසයි.

එමෙන්ම, ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස උපදෙස් දෙමින් ප්‍රදේශවාසීන්ගේ ජංගම දුරකථන වෙත හදිසි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

ඉතා දරුණු ප්‍රහාර අද දින එල්ල කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්

ඉතා දරුණු ප්‍රහාර අද දින එල්ල කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්