වෙන්න පුලුවන් දෙයක් ද අනේ?. දෙනෝදාහක් මැද.. සරසවි සිසුවියක් යට ඇඳුමින් ඇවිදන් ගිහින්.. ජනප්‍රිය විශ්වවිද්‍යාලයක..

Report

සරසවි සිසුවියක් යට ඇඳුමෙන් සැරසී සරසවි භූමිය තුළ ඇවිද යාමේ පුවතක් ඉරානයෙන් වාර්තා වේ.

ඒ ඉරානය එරට කාන්තාවන්ට පනවා ඇති දැඩි ඉස්ලාමීය ඇඳුම් පැළදුම්වලට විරෝධය දැක්වීම සඳහා ය.

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..


එලෙස ගමන් කර ඇත්තේ ටෙහෙරානයේ විශ්ව විද්‍යාලයක සිසුවියක් ය.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙන්නේ එම සිසුවිය ඇගේ යට ඇඳුමෙන් එළිමහනේ වාඩි වී සිටින ආකාරය යි.

එමෙන්ම, ආරක්ෂකයින් ඇයව වට කර ඇති බව සඳහන් වේ.

7 වැනිදාට කලින් හිඟ මුදල ගෙවන්න ඕන.. නැත්නම් විදුලිය කපා දානවලු.. කළුවරේම ඉන්න වෙයි ද?.

7 වැනිදාට කලින් හිඟ මුදල ගෙවන්න ඕන.. නැත්නම් විදුලිය කපා දානවලු.. කළුවරේම ඉන්න වෙයි ද?.


තවත් වීඩියෝවක දැක්වෙන්නේ ඇය යට ඇඳුමෙන් සැරසී විශ්වවිද්‍යාලය පුරා ඇවිද යන අතර මවිතයට පත් සෙසු සිසු සිසුවියන් ඇයව ඔවුන්ගේ ජංගම දුරකථනවලින් රූගත කරන ආකාරයයි.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ඉකුත් සෙනසුරාදා අසාද් විශ්ව විද්‍යාලයේ විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානය තුළ ඇති වූ ගැටුමකින් පසුව, ආරක්ෂක අංශ විසින් ශිෂ්‍යාවකට හිස් වැස්මක් පැළඳ නොසිටි නිසා පහර දීමේ සිදුවීමක් මත මේ විරෝධතාව අරඹා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.