ශ්‍රී ලංකාවෙන් ISIS ත්‍රස්තවාදී පිරිසක් ඉන්දියාවේදී අල්ලයි.

Report

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා. එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ පවසනවා.

විජයදාසට සහ කීර්ති ට විශේෂ වාරණ නියෝගයක්.

විජයදාසට සහ කීර්ති ට විශේෂ වාරණ නියෝගයක්.


කෙසේ වෙතත් ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ තිබෙන්නේ කුමක් සඳහා ද යන්න ද මෙතෙක් අනාවරණය වී නොමැත.

ශ්‍රී ලංකාවෙන් ISIS ත්‍රස්තවාදී පිරිසක් ඉන්දියාවේදී අල්ලයි. | Is Suspects From Sri Lanka Arrested In India

............................................

May you Like