අයතුල්ලා අලි කමේනිගේ මරණයට අනිවාර්යයෙන් පලිගන්නවා - ඊශ්‍රායලයෙන් දරුණු අනතුරු ඇගවීමක්

Report

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි ලෙස පළිගන්නා බවට ඉරාන විප්ලවීය බලකායේ ඉහළම අණදෙන නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහිඩි ප්‍රතිඥා දී තිබේ.

අමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ඔවුන් මියගොස් මාස හතරකට පසු ඊයේ (10) මෂාඩ්  නුවර පිහිටි ඉමාම් රීසා සිද්ධස්ථානයේදී පැවැති භූමදාන උත්සවයේදී හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය

මේ අතර, අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ පුත් මොජ්තාබා කමේනි මහතා මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඔහු එලෙස ප්‍රසිද්ධියට පැමිණ නොමැත්තේ අදාළ අමෙරිකා - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් තුවාල ලබා මේ වන විට සුවය ලබමින් සිටීම හේතුවෙන් බවටද විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි