සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වේ. ඒ තරගය ඩබ්ලින් හිදී පැවැත්වෙනවා.
ඒ අනුව, කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේ ය.
.