හදිසියේම ප්‍රබල නායකයකුගේ එක්ස් ගිණුම අත්හිටුවයි..

By Piyumika Oct 28, 2024 05:49 AM GMT
Report

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ එක්ස් ගිණුම අත්හිටුවා ඇති තිබෙනවා. ඔහු විසින් හීබෲ භාෂාවෙන් පළ කරන ලද සටහන් හේතුවෙන් එක්ස් ගිණුම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මොනවද කියන්නේ කියලා හැමෝම බලන් ඉන්න ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව...

මොනවද කියන්නේ කියලා හැමෝම බලන් ඉන්න ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව...

ඊශ්‍රායලයට එරෙහිව බොහෝ අවස්ථාවලදී කමේනි විවිධ අදහස් සමාජ මාධ්‍ය හරහා පළ කර තිබෙනවා.

"අපිට මඩ ගැහුවත් කමක් නෑ.., විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මඩ ගහන්න එපා" මොකක්ද මේ රන්ජන්ගේ මංගල මහා සමුළුවෙදීම සිද්ධ වුණ දේ..

"අපිට මඩ ගැහුවත් කමක් නෑ.., විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මඩ ගහන්න එපා" මොකක්ද මේ රන්ජන්ගේ මංගල මහා සමුළුවෙදීම සිද්ධ වුණ දේ..

ඉරානයට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර අවතක්සේරු නොකළ යුතු අතර, ඉරාන ප්‍රහාර නොවැදගත් යැයි ප්‍රතික්ෂේප කිරීමද, නිවැරදි නොවන බව ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.