කටාර් වලට ගහලා කෝල් කරලා සොරි කියපු ඉරාන් ජනපති

Report

කටාර් රාජ්‍යයට පහරදීමට සිදුවීම ගැන කණගාටු වන බව ඉරාන ජනපති දන්වා ඇති බව කටාර් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඔහු පවසන්නේ, කටාර්හි එමීර්වරයා අමතමින් ඉරාන ජනපති මේ බව පවසා ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

කටාර්හි පවත්වාගෙන යන අමෙරිකානු ගුවන් හමුදා කඳවුර ඉලක්කකර ඊයේ (23) මෙම මිසයිල ප්‍රහාර එල්ල කළා. කටාර් අගමැතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙලෙස පහර දීම අනුමත කළ නොහැකි බවත් මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ගල්ෆ් කලාපයේ ඇති නොවිය යුතු බවද ඔහු පවසා තිබෙනවා.

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි