ඉරාන ජනපති ගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව අනාවරණය වෙයි..

By Aruna Aug 22, 2024 06:50 AM GMT
Report

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

මේ අනුව, එම යානය අයහපත් කාලගුණය සහ යානය ට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් එය අනතුරට පත්වූ බවයි, එහි දැක්වෙන්නේ.

සජිත්ගේ 03 ක් රනිල්ට එකතු වෙයි..ගියපු තුන්දෙනා මෙන්න.

සජිත්ගේ 03 ක් රනිල්ට එකතු වෙයි..ගියපු තුන්දෙනා මෙන්න.


පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගියේ ලොවටම අභිරහසක් එක් කරමින්.

එම අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වලදී යානයට ප්‍රහාරයක් එල්ල වූ බවක් හෝ වෙනත් බාහිර අකටයුත්තක් හෝ සිදුවූ බවක් හෙළි නොවූ බව බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රෝහලේ සාත්තු සේවිකාවක් කැලේකට රැගෙන ගොස් කරපු දේ මෙන්න..අහස පොලව නුහුළන දෙයක් වෙලා.

රෝහලේ සාත්තු සේවිකාවක් කැලේකට රැගෙන ගොස් කරපු දේ මෙන්න..අහස පොලව නුහුළන දෙයක් වෙලා.


එම යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව අනාවරණය විය.