ඊශ්‍රායලය අවදානමට පෙර සුදානමක..
Israel
Iran
World
Iran-Israel Cold War
By Piyumika
ඉරානය ඊශ්‍රායලය ට විශාල හමුදා ප්‍රහාරයක් සඳහා සැරසෙමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝආව් ගැලන්ට් අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට දැනුම් දී තිබේ.
ඔහු ඒ බව දැනුම්දී දී ඇත්තේ දුරකථන ඇමතුමකින් බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ.
එහිදී ඉරානය ප්‍රහාරයකට මුහුණදීම සඳහා ඊශ්‍රායල හමුදාවේ සූදානම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබුණි.
