ඉරානයේ යුරේනියම් අර්බුදය උඩුදුවයි - ඉරාන අමෙරිකා සාකච්ඡා බිඳවැටෙයි

Report

ඉරානය සතු සාරවත් කරන ලද යුරේනියම් තොගය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇමරිකාව සමඟ පවතින සාකච්ඡා මේ වන විට දැඩි අවහිරතාවයකට (deadlock) පත්ව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම සාකච්ඡාවල පවතින ප්‍රධානතම බාධාව වන්නේ ඇමරිකාවේ සැබෑ අභිප්‍රායන් පිළිබඳව ටෙහෙරානයට පවතින දැඩි "අවිශ්වාසය" බවයි.

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

ඔහු පවසා සිටියේ ඉරානය සතු යුරේනියම් තොගය රටින් පිටතට මාරු කරන ලෙස ඇමරිකාව කරන ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කර ඇති අතර, ස්ථිර සටන් විරාමයකින් තොරව එවැනි සහනයක් ලබාදිය නොහැකි බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ වුවද පකිස්ථානයේ මැදිහත්වීමෙන් සිදුවන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් සඳහා අවස්ථාවක් ලබා දීමට තවමත් සූදානම් බවයි.

ලාංකිකයන්ට සුභ ආරංචියක් - අද ඉදන් Paypal ලංකාවට - ප්‍රධාන බැංකු තුනක් වැඩේට එක්වෙයි

ලාංකිකයන්ට සුභ ආරංචියක් - අද ඉදන් Paypal ලංකාවට - ප්‍රධාන බැංකු තුනක් වැඩේට එක්වෙයි