ඉරාන - ඇමරිකා න්‍යෂ්ටික ගිවිසුම් සාකච්ඡාවක්

By Hashini Apr 19, 2025 01:06 PM GMT
Report

රෝමයේ දී ටෙහෙරානයේ න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම ගිවිසුමට එකඟ නොවුනහොත් ඉරානයට හමුදා ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කල ඇති පසුබිමකයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් පළමු වටයේ සාකච්ඡා මීට පෙර ඉරාන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු නියෝජිතයෙකු වන ස්ටීව් විට්කොෆ් සමඟ පසුගිය සතියේ ඕමානයේදී පැවැත්වූ බවයි.

හෙටත් අධික උණුසුමයි ගිගුරුම් සහිත වැස්සයි

හෙටත් අධික උණුසුමයි ගිගුරුම් සහිත වැස්සයි