අපි ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්නෑ ඒක බොරුවක් - ඉරානය සිය තීරණය කියයි

Report

ඉරානය අමෙරිකාව සමඟ යළි සාකච්ඡා ආරම්භ කිරීමට උත්සාහ කරන බවට පවතින වාර්තා අසත්‍ය බව, එරට උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ ප්‍රකාශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉරානය එක්සත් ජනපදය සමඟ මේ වන විට සාකච්ඡාවල නිරත නොවන බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීමක් -

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීමක් -

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සියලු අරමුණු සපුරා ගැනෙනතුරු ඉරානයට එරෙහිව ප්‍රහාර ක්‍රියාත්මක කරන බවයි.

මැදපෙරදිග බිහිසුණු තත්ත්වය හේතුවෙන් මේ ගුවන් ගමන් අත්හිටුවයි - වීසා කාලය සති දෙකකින් දීර්ඝ කරයි

මැදපෙරදිග බිහිසුණු තත්ත්වය හේතුවෙන් මේ ගුවන් ගමන් අත්හිටුවයි - වීසා කාලය සති දෙකකින් දීර්ඝ කරයි