ලබන අගෝස්තු වනවිට ඉන්ධන මිල උපරිමයට යන ලකුණු - තෙල් සමාගමකින් අනතුරු ඇඟවීමක්

Report

තෙල් ඉල්ලුම වැඩි වී ඉරාන යුද්ධය ආශ්‍රිත සැපයුම් අර්බුදය දිගටම පැවතුනහොත් අගෝස්තු මාසය වන විට තෙල් මිල තියුනු ලෙස ඉහළ යා හැකි බව ADNOC (Abu Dhabi National Oil Company) විධායක නිලධාරියෙක් පවසයි.

සාමය අවිනිශ්චිතව පවතින මෙවැනි මොහොතක හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර මට්ටමට වඩා පහළින් පවතිනු ඇති බවත්, සැපයුම් දාම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට 2027 මැද භාගය දක්වා ගත විය හැකි බවත් ADNOC හි නිලධාරියකු ප්‍රකාශ කළේය.

මේ අයට හෙට ඉන්ධන සහනාධාරයක් ලැබෙයිද? ප්‍රවාහන අමත්‍යංශයට කරන්න යන ඉල්ලීම මෙන්න

මේ අයට හෙට ඉන්ධන සහනාධාරයක් ලැබෙයිද? ප්‍රවාහන අමත්‍යංශයට කරන්න යන ඉල්ලීම මෙන්න

ගෝලීය තෙල් සැපයුමෙන් 20% ක් පමණ කලින් රැගෙන ගිය හෝර්මූස් සමුද්‍ර සන්ධිය, ඉරාන ගැටුමෙන් පසු ප්‍රධාන බාධාවන්ට මුහුණ දී ඇති අතර එමඟින් ගෝලීය බලශක්ති ගැටලුවට සහ තෙල් මිල ඉහළ යාමක් ඇති කිරීමට බලපෑ බව ඔවුන් පෙන්වාදෙයි.

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය