LPL අතරතුර අමුත්තෙක් පිටියට එයි.(VIDEO)
Cricket
Sri Lanka
IPL 2023
By krishani
අද (31) සවස Galle Titans හා Dambulla Aura අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ක්‍රිඩාපිටියට සර්පයෙක්ගේ පැමිණිම දැකගත හැකි විය.
ඒ හේතුවෙන් තරගය සුළු වෙලාවකට නතර කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු කළේ ය.
කෙසේ වෙතත්, සර්පයා ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමෙන් පසු නැවත තරගය ආරම්භ විය.
විඩියෝ දර්ශන - Sri Lanka Cricket Y-Tube Channel
