ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් - අප්‍රේල් මාසේ..
එළැඹෙන අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන මෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) මඟින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) වෙත උපදෙස් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ වනවිට අධිකරණ විගණනය අවසන් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් මෙම උපදෙස් NOC සභාවට ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියෝජිතයින් හා ක්‍රීඩකයින් මහා සභා රැස්වීම සම්බන්ධයෙන් සූදානම් වීම අත්‍යවශ්‍ය වනු ඇත.
ඒ මෙම වාර්ෂික මහා සභා රැස්වීම, NOC ආයතනයේ වසරේ ප්‍රධානතම තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකෙන බැවිනි.