සිරමැදිරියේදී බාහුබලී වැහුනු සිරකරු..

Report

සිර මැදිරියේ යකඩ කූරු ඈත් කොට සැකකරුවෙකු පලා ගොස් ඇත.

පාසල් බස් රථයක් ඉදිරිපිට දී පුද්ගලයෙකුගේ පිහි ඇනුමකින් මවක් සහ දරුවකුට තුවාල..(VIDEO)

පාසල් බස් රථයක් ඉදිරිපිට දී පුද්ගලයෙකුගේ පිහි ඇනුමකින් මවක් සහ දරුවකුට තුවාල..(VIDEO)

මෙලෙස පලා ගොස් ඇත්තේ ගංජා සන්තකයේ තබා ගැනීමේ වරදට තරලියද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකි .

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම පුද්ගලයා නඩුව විභාග කිරීම සඳහායි ඊයේ (25) දින ගලගෙදර අධිකරණය වෙත රැගෙන විත් ඇත.

සැරයන්ට පහර දීලා මදිවට,අත්අඩංගුවට ගත්තොත් සියදිවි නසා ගන්නවයි කියා අයෙක් කොස්ගහක් මුදුනේ විරෝධයක...

සැරයන්ට පහර දීලා මදිවට,අත්අඩංගුවට ගත්තොත් සියදිවි නසා ගන්නවයි කියා අයෙක් කොස්ගහක් මුදුනේ විරෝධයක...

එහිදී යකඩ කූරු ඈත් කොට මෙම සැකකරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර සහ හතරලියද්ද පොලිස් ස්ථාන පරීක්ෂණ ආරම්භ කර තිබේ.