පාසල් බස් රථයක් ඉදිරිපිට දී පුද්ගලයෙකුගේ පිහි ඇනුමකින් මවක් සහ දරුවකුට තුවාල..(VIDEO)

By Piyumika Jun 26, 2024 09:01 AM GMT
Report

නැගෙනහිර චීනයේ බස් නැවතුම්පොළක නවතා තිබූ පාසල් බස් රථයක් ඉදිරිපිට දී පුද්ගලයෙකු පිහි ඇනුමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

විවාහත් කල් දාන්න වෙන ලකුණු.. මෙන්න රෙජිස්ට්‍රාර්වරු ගත්ත අලුත්ම තීරණය..

විවාහත් කල් දාන්න වෙන ලකුණු.. මෙන්න රෙජිස්ට්‍රාර්වරු ගත්ත අලුත්ම තීරණය..

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ පාසල් දරුවෙකු සහ මවක්ය.තුවාල ලැබූ කාන්තාව ජපන් ජාතික කාන්තාවක් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

චීනයේ ජියැංෂු (Jiangsu) පළාතේ සුස්කොව් (Suzhou) හි දී එල්ල වූ පිහි ප්‍රහාරයෙන්, පාසල් බසයේ සහායිකාවක් ලෙස සේවය කළ චීන කාන්තාවක් ද බරපතල තුවාල ලබා ඇති බව ජපානයේ විදේශ අමාත්‍යාංශයේ ජාතික විදේශ ආරක්ෂණ අංශයේ නියෝජිතයෙක් සී එන් එන් පුවත් සේවය වෙත පවසා තිබේ.

ගුදමාර්ගයේ සගවා ගත්තොත් හොයන්න බැරිවෙවි යැයි සිතූ 6ක් රත්තරන් සමග ගුවන් තොටුපලේදී අත්අඩංගුවට..

ගුදමාර්ගයේ සගවා ගත්තොත් හොයන්න බැරිවෙවි යැයි සිතූ 6ක් රත්තරන් සමග ගුවන් තොටුපලේදී අත්අඩංගුවට..

එම වාර්තා අනුව තුවාල ලැබූ මව සහ දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත