එතකොට දැන් පොලී අනුපාත වලට මොකක් වෙයි ද?. වෙන දෙය මෙන්න..

Report

මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය වෙනුවට එක් ප්‍රතිපත්ති පොලී අනුපාතයකට ගමන් කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

මහින්දානන්දටයි නලින්ටයි දෙන්නට මේ මොකක්ද වුණේ?. නියෝගයක් මෙන්න..

මහින්දානන්දටයි නලින්ටයි දෙන්නට මේ මොකක්ද වුණේ?. නියෝගයක් මෙන්න..


ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දී ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වෙයි.

මේ අතර, වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැත.

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


ඒ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහ බැංකුවේ අද (27) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

සම්පූර්ණ විස්තරය පහතින්,

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..