බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය කෙරේ
By Shehan
බූස්ස අධි සුරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කර ඇත.
උල් ආයුධයකින් ඇනීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.
රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇති අතර, සිරදඬුවම් ලබන රැඳවියෙකු විසින් මෙම ඝාතනය කර ඇති බවට සැකයක් පවතින බැවින් විමර්ශන ආරම්භ කර තිබේ.