පුනුරුද සමය ඇරඹීමත් සමග උද්ධමනයට මොකක්ද වුනේ..

By Piyumika Nov 21, 2024 12:14 PM GMT
Report

2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු හදිසියේම රෝහලට...හේතුව ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු හදිසියේම රෝහලට...හේතුව ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී ඇත.

”රුහුණ වනසන උන්මත්තක උපකුලපති සුජීව අමරසිංහ වහා ඉවත් කරනු !”.. අන්තරේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක..

”රුහුණ වනසන උන්මත්තක උපකුලපති සුජීව අමරසිංහ වහා ඉවත් කරනු !”.. අන්තරේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක..

එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් දක්වා අඩු වී ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙයි.