ගිනියම් වූ ලංකාවේ ආර්ථික අර්බුදය මැද මහ බැංකුවෙන් කොළ එළියක්
මැයි මාසයේ උද්ධමනය 6%කට වඩා සුළු වශයෙන් අඩු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඊට අමතරව අද(26) දිනයේ මහ බැංකු පරිශ්රයේ පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර සිටියේ, එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කිරීම හමුවේ ඉදිරියේදී මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.