ගිනියම් වූ ලංකාවේ ආර්ථික අර්බුදය මැද මහ බැංකුවෙන් කොළ එළියක්

Report

මැයි මාසයේ උද්ධමනය 6%කට වඩා සුළු වශයෙන් අඩු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊට අමතරව අද(26) දිනයේ මහ බැංකු පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර සිටියේ, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කිරීම හමුවේ ඉදිරියේදී මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

රටම කැළඹිලා ඉන්න ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති කට අරී - ණය දුන්නත් ගත්තත් අවධානම් සහගත තත්ත්වයක්

රටම කැළඹිලා ඉන්න ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති කට අරී - ණය දුන්නත් ගත්තත් අවධානම් සහගත තත්ත්වයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හදිසි තීරණයක් - පොලී අනුපාතය ඉහළ දැමීමට පියවර

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හදිසි තීරණයක් - පොලී අනුපාතය ඉහළ දැමීමට පියවර

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි