පරිස්සම් වෙන්න මේ කාලේම මෙහෙම උනොත් කොරෙ පිට මරෙ තමා..

Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමග පාචනය, අතීසාරය, උනසන්නිපාතය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන් අතර ද ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේය.

අමුතු ලෙඩකට බෙහෙත් ගන්න ආ රෝගියා..

අමුතු ලෙඩකට බෙහෙත් ගන්න ආ රෝගියා..

එසේම ජල ගැලීම් තත්ත්වයත් සමග මී උණ, ඩෙංගු රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කරනු ලැබූයේ .

මේ හේතුවෙන් ගංවතුර තියෙන ප්‍රදේශවල ජනතාව උණුකර නිවා ගත් ජලය පානය කිරීම ඉතා සුදුසු බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.