ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
By Gagana News
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතු භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.