ලෝකෙම නොඉවසිල්ලෙන් බලා හිටිය ඉන්දියාවේ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි - බලය කාට ද?. (VIDEO)

Report

මේ වන විට ඉන්දීය මහමැතිවරණයෙ ප්‍රතිඵල සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ලෝකෙම නොඉවසිල්ලෙන් බලා හිටිය ඉන්දියාවේ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි - බලය කාට ද?. (VIDEO) | Indian General Election Results

ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය ජයග්‍රහණය කර තිබෙනවා.

එහෙත් අවසන් ප්‍රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නොමැත.

මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පුද කළේ ය.

වීඩියෝ දර්ශන පහතින්,


.


Gallery