ඩෙල්ෆ්ට් මුහුද මැදදී ඉන්දීය යාත්‍රාවක් අනතුරේ- 11 දෙනෙකුගේ ජීවිත බේරන්න ලංකාවේ නාවික හමුදාව බැසපු හදිසි මෙහෙයුම මෙන්න

Report

ඩෙල්ෆ්ට් දූපත් අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පුද්ගලයින් 11දෙනෙකු සමඟ අනතුරට පත්ව ඇත

මේ වනවිට අනතුරට පත් යාත්‍රාවේ සිටින පිරිස බේරාගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා අත.

  ඊයේ (05) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව නාවික හමුදාව සඳහන් කර ඇත.

රටම කළඹපු මහර බන්ධනාගාරයට අලුතින් හදපු තැනුත් ඉවරයි- රැඳවියන් කළ කෝටි ගණනක හානිය මැන බලන්න විශේෂ කමිටුවක්

රටම කළඹපු මහර බන්ධනාගාරයට අලුතින් හදපු තැනුත් ඉවරයි- රැඳවියන් කළ කෝටි ගණනක හානිය මැන බලන්න විශේෂ කමිටුවක්