මෙරටට එන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය වෙනස් වෙයි..
By Sewvandhi
ශ්‍රී ලංකාව සමග එක්දින සහ T20 ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගීවන ඉන්දිය සංචිත නම් කර තිබේ.
එම එක්දින සංචිතයට රෝහිත් ශර්මා සහ විරාත් කෝලි කැඳවා ඇති අතර T20 කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදෙව් වෙත හිමිවී තිබේ.