ඉන්දීය හමුදාපති ශ්‍රී ලංකාවේ සංචාරයක

Report

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි එළඹෙන ජනවාරි 7 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඔහු මෙරටට දෙදින සංචාරයක් සඳහා පැමිණෙන අතර, එහිදී ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයන් රැසක් හමුවීමට නියමිත වේ.

සංචාරය තුළ පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමටද කාලසටහනට ඇතුළත් කර ඇත.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්