ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක තරඟය අදයි..පැරදුනොත් ලංකාවට සිදු වන දේ.

Report

කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ සිය පළමු ජය සොයන පසුබිමක පළමු තරග දෙකෙන් අහිමි පරාජයන්වලට මුහුණු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසෙයි.

ඒ අනුව, මීළඟ කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නම්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය සහ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ ජය තීරණාත්මක වනවා.

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක් තියෙන ග්‍රහ පිහිටීමක්..වාසනාව උරගා බලන්න..

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක් තියෙන ග්‍රහ පිහිටීමක්..වාසනාව උරගා බලන්න..


එසේ නොවුණත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දෙන්නට ද සිදු වෙයි.

නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ අවසන් තරගය ප්‍රති නිර්මාණය කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අද රාත්‍රී 7.30ට තරග බිමට පිවිසීමට නියමිතව ඇත.