දේශපාලනයට ආ තලපති විජේ.. පළමු දේශපාලන රැළියෙදී විතරක් සෙනඟ සූ ගාලා.. කීව දෙයට හැමෝම පුදුම වෙලා.. (PHOTOS)

Report

ඊයේ (27) ඉන්දීය නළු විජයගේ පළමු දේශපාලන රැස්වීම පවත්වා තිබෙනවා.

ඒ Villupuram's Vikravandi හි දී ය.

දේශපාලනයට ආ තලපති විජේ.. පළමු දේශපාලන රැළියෙදී විතරක් සෙනඟ සූ ගාලා.. කීව දෙයට හැමෝම පුදුම වෙලා.. (PHOTOS) | Indian Actor Vijaya

එහි විශාල සෙනගක් රැස්ව තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහු දේශපාලනයට පිවිසීම මේ වන විට සියල්ලන්ගේම අවධානයට ලක්ව ඇති බව වාර්තා වේ.  

"ගෙදර අයගේ ගාණට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා.." - හිටපු ජනපතිවරුන් ගැන මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

"ගෙදර අයගේ ගාණට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා.." - හිටපු ජනපතිවරුන් ගැන මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව සිදු කර ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රයට සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ය.

දේශපාලනයට ආ තලපති විජේ.. පළමු දේශපාලන රැළියෙදී විතරක් සෙනඟ සූ ගාලා.. කීව දෙයට හැමෝම පුදුම වෙලා.. (PHOTOS) | Indian Actor Vijaya

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ සිනමාවේ බලපෑමත් සමඟ ද්‍රවිඩම් සංකල්පය සැලකිය යුතු ලෙස පරිණාමය වී ඇති බවයි.

දේශපාලනයට ආ තලපති විජේ.. පළමු දේශපාලන රැළියෙදී විතරක් සෙනඟ සූ ගාලා.. කීව දෙයට හැමෝම පුදුම වෙලා.. (PHOTOS) | Indian Actor Vijaya

එමෙන්ම, ඔහු එහිදී සඳහන් කළ කරුණක් වූයේ, “ද්‍රවිඩ ආදර්ශය කියා ජනතා විරෝධී ආණ්ඩුවක් ගෙන යමින් ජනතාව ගොනාට අන්දනවා..අපි මෙතන ඉන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න” යනුවෙන් ය.