පාකිස්ථානය පරදා ඉන්දියාව ආසියානු කුසලානය දිනයි

Report

කණ්ඩායම් දෙකම නැවතත් අතට අත දීම ප්‍රතික්ෂේප කරමින් ආරම්භවූ ආසියානු කුසලාන අවසන් තරගයේ ජය අවසානයේ ඉන්දියාව දිනාගත්තේය.

එහිදී ඉන්දියාව පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් ඔවුන්ගේ නවවැනි ආසියානු කුසලාන ශූරතාව දිනාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 147ක් හඹා ගිය ඉන්දියාව, තරගය අවසන් වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී සිය ජය සනිටුහන් කළේය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ තිලක් වර්මා නොදැවී ලකුණු 69ක් ලබාගත්තේය.

ඉන්දීය ක්‍රිකට් සභාපති පුටුව මිතුන් මන්හාස්ට

ඉන්දීය ක්‍රිකට් සභාපති පුටුව මිතුන් මන්හාස්ට

අද මේ ලග්නවලින් 6කට සුභයි - ඔයාගේ ලග්න ගැන දැන්ම දැනගන්න

අද මේ ලග්නවලින් 6කට සුභයි - ඔයාගේ ලග්න ගැන දැන්ම දැනගන්න