ඉන්දියාවෙන් ලෝකෙටම සුබ ආරංචියක් - අද සිට පෙට්‍රල්, ඩීසල් අපනයන බදු අඩු කරයි

Report

ජූනි 1 වැනි දින, එනම් අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන (ATF) වෙනුවෙන් වන අපනයන බදු අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඒ අනුව පෙට්‍රල් සඳහා අපනයන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 1.50 දක්වා අඩු කර තිබෙනවා. එසේම ඩීසල් සඳහා වන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 13.50 දක්වා අඩු කර ඇත.

ඊට අමතරව ගුවන් යානා ටර්බයින ඉන්ධන සඳහා අපනයන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 9.50 දක්වා අඩු කර ඇති බව වාර්තා වේ. 

මැයි මාසයට වඩා ජුනි මාසයේදී පෙට්‍රල් මිල ගණන් වෙනස් වුණු හැටි

මැයි මාසයට වඩා ජුනි මාසයේදී පෙට්‍රල් මිල ගණන් වෙනස් වුණු හැටි

මේ අතර මෙම අනුපාත දෙසතියකට වරක් සංශෝධනය කෙරෙන බවත් ඉකුත් සමාලෝචනයේ සිට ගත වූ කාලය තුළ බොරතෙල්, පෙට්‍රල්, ඩීසල් සහ ATF වල සාමාන්‍ය ජාත්‍යන්තර මිල ගණන් මත පදනම් වන බවත් සඳහන්.

ලෝක බලවතා ලෙඩින්..80 වියට පා තබන ට්‍රම්ප්ගේ සෞඛ්‍ය බරපතළ තත්ත්වයක බවට ලෝකෙටම සැකයක්

ලෝක බලවතා ලෙඩින්..80 වියට පා තබන ට්‍රම්ප්ගේ සෞඛ්‍ය බරපතළ තත්ත්වයක බවට ලෝකෙටම සැකයක්

රත්තරන් අඩුවට ගත්ත කාලේ ඉවරයි - උඩුයටිකුරු වූ අද රන් මිල මෙන්න

රත්තරන් අඩුවට ගත්ත කාලේ ඉවරයි - උඩුයටිකුරු වූ අද රන් මිල මෙන්න