ඉදිරි පැය 24 ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..
By Piyumika
ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කෙරෙන බවත් සඳහන්.
මේ අතර, වැසි සහිත කාලය තුළ සිදුවිය හැකි අකුණු අනතුරු සහ සුළං පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.